උණුසුම් පුවත්

“නකල්ස් ගල්ගුහා කතාව” සිදුව ඇත්තේ අපරාධයක්! – මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා!

නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක පාසල් දැරියක් රඳවා තබා ගැනීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වීරත්වයට නංවමින් රොමාන්තීකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එය ඉතා බරපතල ළමා අපයෝජන අපරාධයක් බවයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තිස් ගණනක සහ...

Read more

අද දවසේ කාටුනය