උණුසුම් පුවත්

නාමල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි… යළි ජානකීත් යළි රක්ෂිත බන්ධනාගාරයට…

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) ප්‍රතික්ෂේප කර තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය...

Read more

අද දවසේ කාටුනය