උණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

දීර්ඝ නඩු විභාගයකින් පසු හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. 2022 වසරේ අගෝස්තු මස 13 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු...

Read more

අද දවසේ කාටුනය