උණුසුම් පුවත්

“ලක්ෂයක් ලැබෙයි” කියල හිතපු හීනයට කෝටි බාගයක් ලැබුණු ඒ අපූරු මොහොත!

කඳුළක්, දැඩි කැපවීමක් සහ නොසිතූ වාසනාවක් අතර මැද අපූරු කතාවක් පසුගියදා අපේ ක්‍රීඩා පිටියෙන් අහන්න ලැබුණා. ඒ කතාව පිටුපස ඉන්නේ අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අරන් දීපු, යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 1500 රන් පදක්කම්ලාභී ලහිරු අචින්තයි. වයස අවුරුදු 17ක් කියන්නේ...

Read more

අද දවසේ කාටුනය