උණුසුම් පුවත්

සජිත්, රනිල්, රාජපක්ෂලා බිලමල්ගේ එක පහරින් බිම…

බංකොලොත් කර තිබූ රට ගොඩගනිමින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් සුවිශේෂී ජයග්‍රහණ ලබමින් ඇති අතර සාමාන්‍ය පවුල්වලින් පැමිණි වත්මන් ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිඵල පිළිගැනීමට තරම් විපක්ෂය නිහතමානී නොවන බව ඇමති බිමල් රත්නායක පෙන්වාදෙයි. රනිල් වික්‍රමසිංහ යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම...

Read more

අද දවසේ කාටුනය