උණුසුම් පුවත්

නිධන් හෑරූ හිටපු ඇමති පුතෙකු ඇතුළු 05ක් රක්ෂිත බන්ධනාගාරයට

හබරණ, අළුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ලබාගැනීමේ අරමුණින් අනවසරයෙන් කැණීම් කරමින් සිටියදී අත් අඩංගුවට ගත් හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 21 වනදා නියෝග කර තිබේ. මෙම...

Read more

අද දවසේ කාටුනය