Lankatruth

A+ A A-

මොරගහකන්දට ජලය පිරුනට තවමත් ජනතාවට වන්දි නැහැ

Related imageමොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කර තිබූ නාඋල, කබරව ගම්මානයේ පවුල් 17කට අයත් පුද්ගලයින් යළි සිය ගම්මානය වෙත පැමිණ තිබේ.

පදිංචි ස්ථානවලින් තමන් ඉවත් කිරීමේදී වන්දි ලබා දෙන බවට බලධාරින් ප්‍රකාශ කළද මේ වන තෙක් වන්දි ලබා නොදීම හේතුවෙන් යළි සිය ගම්බිම් වෙත පැමිණීමට පියවර ගත් බව ඔවූහු පවසති. 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට නාඋල, කබරව ගම්මානයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අති අතර එහි ජලයෙන් යට නොවූ පාසලක මෙම පිරිස රැදී සිටිති.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...