Lankatruth

A+ A A-

SAITM විරෝධී රථ පෙළපාලිය කොළඹට VIDEO

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධයපාමින් සහ එම පුද්ගලික ආයතනය අහෝසි කරන්නැයි ආණ්ඩුවට බලකරමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව පසුගිය 15දා ආරම්භ කළ විරෝධතා රථ පෙළපාලිය අද (17) කොළඹට ලඟාවීමට නියමිතය.

මේ වනවිට ඔවූහු කොළඹට ලඟාවෙමින් සිටිති.

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසිකරන්නැයි ඉල්ලීමට අමතරව අධ්‍යාපනය සදහා 6%ක් වෙන්කරන ලෙසත් සරසවි බඳවා ගැනීම් ඉහළ දමන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙති. 

නුවර, කරාපිටිය, රත්නපුර, කුලියාපිටිය, අනුරාධපුර යන ප්‍රදේශවල සිට රථ පෙළපාලිවලින් කොළඹට පැමිණ සිය විරෝධතාව දක්වන බවත් කොළඹ දක්වා පැමිණෙන අතරතුර ගම්, නගරවලදී මේ පිළිබඳ ජනතාව මෙන්ම පාසල් දරුවන්ද දැනුවත් කරමින් ඔවුන් ගමන් කරමින් මිටිති.

Image may contain: one or more people, motorcycle and outdoorImage may contain: 7 people, people on stage and outdoorImage may contain: one or more people, people standing and outdoorImage may contain: outdoorImage may contain: one or more people, motorcycle and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, motorcycle and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 1 person, motorcycle and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, sky, motorcycle, cloud and outdoorImage may contain: one or more people, tree and outdoorImage may contain: 2 people, people sittingImage may contain: 3 people, people standingImage may contain: 5 people, people standingImage may contain: one or more people, sky, motorcycle, child and outdoorImage may contain: one or more people, motorcycle and outdoorImage may contain: one or more people and outdoor

සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු! රථ පෙළපාලිය කොලඹ කොටුවෙිදි

Posted by Inter University Students' Federation on Friday, February 17, 2017

රථ පෙළපාලිය කොළඹ දී..

Posted by Medical Faculty Students' Action Committee on Friday, February 17, 2017

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...