Lankatruth

A+ A A-

FCIDය ගෝඨාගෙන් රත්‍රන් ගැන ප්‍රශ්නකරයි

Image result for gotabaya rajapaksaමහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂ ලේකම්ව සිටි ගොඨාභය රාජපක්ෂ මහතාව අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

එම කැඳවීම අනුව මේ වනවිට ඔහු එහි පැමිණ ඇතැයි පැවසේ. 

අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලව ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...