Lankatruth

A+ A A-

සයිටම් විරෝධී සිසු රථ පෙළපාලිය දෙවෙනි දිනටත් කොළඹ බලා ගමන් කරයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධයපාමින් සහ එම පුද්ගලික ආයතනය අහෝසි කරන්නැයි ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව ඊයේ (15) ආරම්භ කළ විරෝධතා රථ පෙළපාලිය අද (16) දිනත් පැවැත්වේ. මෙම විරෝධතා රථ පෙළපාලිය හෙට (17) දින කොළඹට පැමිණීමට සංවිධානය කර තිබේ. 

නුවර, කරාපිටිය, රත්නපුර, කුලියාපිටිය, අනුරාධපුර යන ප්‍රදේශවල සිට රථ පෙළපාලිවලින් කොළඹට පැමිණ සිය විරෝධතාව දක්වන බවත් කොළඹ දක්වා පැමිණෙන අතරතුර ගම්, නගරවලදී මේ පිළිබඳ ජනතාව මෙන්ම පාසල් දරුවන්ද දැනුවත් කරන බවත් එම ශිෂ්‍ය සංවිධාන එකමුතුව පවසයි.

Image may contain: 1 person, motorcycle, tree and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 2 people, people sitting, motorcycle and outdoorImage may contain: 3 people, outdoorImage may contain: one or more people, tree, motorcycle and outdoorImage may contain: 2 people, outdoorImage may contain: sky, tree, motorcycle and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 1 person, motorcycle and outdoorImage may contain: one or more people, motorcycle and outdoorImage may contain: 6 people, motorcycle and outdoorImage may contain: one or more people and people standingImage may contain: outdoorImage may contain: 5 people, people standing, shoes and outdoorImage may contain: 2 people, motorcycle, tree and outdoorImage may contain: 4 people, outdoorImage may contain: 1 person, standing and outdoorImage may contain: 2 people, people sitting, motorcycle and outdoorImage may contain: 1 person, tree and outdoorImage may contain: outdoorImage may contain: one or more people, tree, sky, car and outdoorImage may contain: 3 people, motorcycle and outdoorImage may contain: one or more people, people standing, car and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 5 people, weddingImage may contain: car, tree and outdoorImage may contain: one or more people, motorcycle, tree, sky and outdoorImage may contain: tree, sky, motorcycle and outdoorImage may contain: 5 people, people standing and indoorImage may contain: 4 people, people standingImage may contain: one or more people, car and outdoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: one or more people, sky and outdoorImage may contain: one or more people, people standing, shoes and outdoorImage may contain: 1 person, outdoorImage may contain: one or more people, sky, tree, motorcycle and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 1 person, outdoorImage may contain: outdoorImage may contain: 3 people, people standing

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...