Lankatruth

A+ A A-

තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද?

"තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද?" යන මැයෙන් ජාතික මාධ්‍ය සංසදය විසින් සංවිධානය කළ සංවාද සභාවක් ඊයේ (15) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින් සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබූ අතර එහි ආරාධිත දේශනය ප‍්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා විසින් පවත්වා ඇත.

ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම මහත්මිය විසින්ද දේශනයක් පවත්වා ඇති අතර එම දේශනවලින් අනතුරුව තොරතුරු පනත හා එහි භාවිතය පිළිබඳව සංවාද සභාවක්ද පවත්වා තිබේ. 

මෙම අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ආරාධනා ලැබ පැමිණ සිටියහ.

Image may contain: 3 people, people sitting and textImage may contain: 11 people, people sitting and crowdImage may contain: 27 people, people sittingImage may contain: 6 people, crowdImage may contain: 1 personNo automatic alt text available.Image may contain: 1 person, sittingImage may contain: 3 people, people standingImage may contain: one or more people, people sitting and indoorImage may contain: 17 peopleImage may contain: 4 people, people sitting and indoorImage may contain: 17 people, people sittingImage may contain: 9 people, people standingImage may contain: 9 peopleImage may contain: one or more people, people sitting and indoor

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...