Lankatruth

A+ A A-

මාතර ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් රථ රියදුරෝ ජවිපෙ හමුවෙති

අද (16) මාතර, ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් රථ රියදුරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ජනතා වමුක්ති පෙරමුණ විසින් අද (16) සිට 19 දක්වා පවත්වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් සතියට සමගාමීව මෙම හමුව පවත්වා ඇත. 

මේ අවස්ථාවට සහභාගිවූ රියදුරන්, නව දඩ ක්‍ර‍ම, නව නීති හා වැරදි ආර්ථික ප්‍ර‍තිපත්ති නිසා තමන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී විජිත හේරත් මහතා සමග සාකච්ඡා කර තිබේ.

Image may contain: 1 person, sitting and indoorImage may contain: 3 people, people sitting and beardImage may contain: 7 people, people sittingImage may contain: 5 people, people sittingImage may contain: 4 people, people sittingImage may contain: 5 people, people sittingImage may contain: 4 people, stripesImage may contain: 4 people, people sitting and indoor

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...