Lankatruth

A+ A A-

රාජපක්ෂ පාලනය ඝාතනය කළ ඇන්ටනීගේ 5වන වර්ෂ පූර්ණය සමරයි

"ඇන්ටනී මරා දමා වසර පයහයි ! - ධීවර ප්‍රජාව හමුවේ ඇති අභියෝග" මැයෙන් ඊයේ (15) හලාවත සමුපකාර ශාලාවේදී සම්මන්ත්‍රණ සභාවක් පැවැත්වුණි.

පසුගිය රාජපක්‍ෂ පාලනය විසින් ඝාතනය කරන ලද හලාවත ධීවර කාර්මික ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ 5 වන වර්ෂ පූර්ණ සැමරුමද ඊයේ දිනට යෙදී තිබුණු අතර මෙම අවස්ථාව සඳහා ඔහුගේ පවුලේ ඥාතීහු සහභාගී වී සිටියහ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත්‍රණ සභාව පැවැත්වුණි. 

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් මෙය සංවිධානය කර තිබුණි.

Image may contain: 4 people, people standingImage may contain: 2 people, people standing and indoorImage may contain: 2 people, people standingImage may contain: indoorImage may contain: 1 personImage may contain: 7 people, people sittingImage may contain: 1 person, shoesImage may contain: 1 personImage may contain: 1 person, ocean and outdoorImage may contain: 5 people, people sittingImage may contain: 6 people, people sittingImage may contain: 10 people, crowd

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...