Lankatruth

A+ A A-

වීරවංසට හිර බත් එපා වෙයි

Image may contain: 5 people, people standingරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ආහාර නිවසින් ගෙන්වාගැනීමට කළ ඉල්ලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර දී ඇතැයි වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවන්ට නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා පහසුකම් සපයන බැවින් විමල් වීරවංස මන්ත්‍රීවරයා සඳහා ඔහුගේ බිරිඳ විසින් කළ ඉල්ලීමකට අනුව නිවසෙන් ගෙන එන ආහාර පරීක්ෂා කර බලා ඔහුට ලබා දීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. 

විමල වීරවංස මහතා මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...