Lankatruth

A+ A A-

උදයංගගේ ගිණුම්වල සල්ලි ඉල්ලයි

Image result for udayanga weeratungaරුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් 18න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම්වලින් යම් මුදල් ප‍්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට නීතිපතිවරයාට සති 4ක කාලයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 

උදයංග වීරතුංග මහතාගේ නැන්දණිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු සලකා බලමින් බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම තීන්දුව ගෙන ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...