Lankatruth

A+ A A-

ජොනීගේ නඩු 5ම කල්යයි

Image result for johnston fernando familyවත්කම් හෙළි නොකළැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩු 5ම  මාර්තු 21 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (10) නියෝග කර තිබේ. 

එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...