Lankatruth

A+ A A-

විමල් වීරවංස අත්අඩංගුවට

Image result for wimal weerawansa(දෙවන සංස්කරණය) හිටපු ආමාත්‍ය විමල් වීරවංස මහතාව මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස කටයු කළ විමල් වීරවස මහතා විවිධ අවශ්‍යතා සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 58ක් ලබාගෙන අවභාවිත කරන ඇති බවට මේ වනවතෙක් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළය තවදුරටත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමල් වීරවංසව අද (10) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු මේසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

අද ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ආශ්‍රිත පුවත්

දේශප්‍රේමී වීරවංසගේ වාහන ප්‍රේමයේ තරම මෙන්න!

වීරවංසරාවනා බලයට රජයේ වාහන දීම ගැනත් පරීක්ෂණ අරඹයි

සද්ධාතිස්ස හිමියන්ට විමල් රජයේ වාහන දුන් හැටි හෙළි වෙයි

විමල්ගේ ගෝලයා බිරිඳගේ වාහනේ විමල්ට කුළියට දීලා

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 58ක් වීරවංස පවුලටම බෙදලා...

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...