Lankatruth

A+ A A-

වීරවංස අදත් FCIDයට කැඳවයි

Image result for wimal weerawansaජනාධිපතා ලේකම් කාර්යාලයේ වාහන 55කට අධික ප්‍රමාණයක් අයතා ලෙස භාවිතා කිරීම ඇතුළු චොදනා රැසක් සම්බන්ධයෙන් පවතින පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාව අද (10) දිනයේද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තාවේ. 

මේ වනවිට වීරවංස මහතා එහි පැමිණ ඇති අතර ඔහු අවස්ථා කිහිපයකදීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගහැරීම සම්බන්ධයෙන් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කිරීමටද එම පොලිස් කොට්ඨාසය කටයුතු කර තිබිණි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...