Lankatruth

A+ A A-

SAITM එරෙහි විරෝධතාවයක් ජවිපෙන් 23 කොළඹදී

නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනු ලබන මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි නොකර ඉතා කූඨ උපක්‍රම යොදමින් එය නීතිගත කිරීමට උත්සාහ කරන ආණ්ඩුවට විරෝධය දක්වමින් සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් "නිදහස් අධ්‍යාපනය වනසන SITM එපා"  යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයක් ලබන 23වනදා කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති බව වාර්තා වේ. 

සයිටම් ආයතනයේ සිසුන්ව පිළිගන්නා ලෙස දන්වමින් පසුගියදා අධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දුන් නියෝගයත් සමග සයිටම් ආයතනයට එරෙහිව පැවති විරෝධතා උත්සන්න වී තිබේ.

Image may contain: text

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...