Lankatruth

A+ A A-

වීරවංසගේ වාහන බෙදිල්ලත් ගෙවල් බෙදිල්ල වගේමයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස කටයු කළ විමල් වීරවස මහතා සිය හිතවතුන්ට, ඥාතීන්ට, ජාතික නිදහස් පෙරමුණේ නායකයින්ට, එම නායකයින්ගේ බිරින්දෑවරුන්ට, මාධ්‍යවේදීන්ට සහ ජාතිවාදී සංවිධානවලට භික්ෂූන් වහන්සේලාට ඔවුනොවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ජනතා මුදල් වැය කරමින් නඩත්තු කරන රජයේ වාහන ලබා දී ඇති ආකාරය ඊයේ (10) හෙළි විය.

ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ විමල් වීරවංස මහතාව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ගොනු කළ "බී" වාර්තාවෙනි. 

නිවාස අධිකාරිය විසින් මධ්‍යම පාන්තික පවුල් සඳහා ලබාදීමට ඉදි කරනලද නිවාස තක්සේරු මුදලට වඩා ඉතා අඩු මුදලකට මෙලෙසම සිය ඥාතීන්ට, හිතවතුන්ට සහ ජාතික නිදහස් පෙරමුණේ නායකයින්ට ලබා දීමට වීරවංස මහතා කටයුතු කර තිබූ අතර මෙම වාහන බෙදා දී තිබෙන්නේද ඒ හා සමාන ලෙස ය.

විමල් වීරවංසගේ වාහන බෙදිල්ලේ තරම මෙන්න...

විමල් වීරවංසගේ වාහන බෙදිල්ලේ තරම මෙන්න...

Posted by Lanka Truth on Tuesday, January 10, 2017

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Image may contain: text

Facebook

Ad

...