Lankatruth

A+ A A-

සීතලට අභියෝග කළ මොස්කව් පාපැදිකරුවෝ!

දැඩි හිම පතනයක් සහිත අධික ශීත කාළගුණ තත්වයක් යටතේ මොස්කව් නුවර පාපැදිකරුවන් පිරිසක් පාපැදි සවාරියක් පවත්වා තිබේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ  27ක් දක්වා පහළ ගොස් තිබියදී මෙම පාපැදි සවාරිය පැවැත්වීම පිළිබඳව අනතුරු අඟවා තිබියදී අධික ශීතලේ වුවද පාපැදි සවාරිය පැවැත්වීමට තරම් පාපැදිකරුවන් නිර්භීත වී තිබීම විශේෂත්වයකි. 

පාපැදි සවාරිය මොස්කව් නුවර මොස්කව් නදිය හා ක්‍රෙම්ලීන් මන්දිරය පසු කරමින් කිලෝමීටර් 15ක දුරක් ගමන් කර සාර්ථකව අවසන් කිරීමට සමත්ව තිබේ. 

Participants of the Winter bicycle parade in Moscow. — AFP pic

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

Facebook

Ad

...