හිටපු උතුරුමැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
අද (20) අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා අත්තේ, තමාට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය හිමි නොවුනහොත් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු එම ධුරවලින් ඉවත්වීමට සුදානම්ව සිටින බවයි.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details