ස්වේච්ඡා බේරුම්කරණයකට එළැඹෙන ලෙස කම්කරු කොමසාරිස්වරිය දෙවන වරටත් කළ ඉල්ලීම යළිත් වරක් ප්‍රතික්ෂේප කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ සමිති සම්මේලනය පවසයි.
එම සංගමය වෙනුවෙන් මාධ්‍යවෙත ප්‍රකාශයක් ලබාදෙමින් එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ ස්වේච්ඡා බේරුම්කරණයකට එළැඹීම ප්‍රතික්ෂේප කරමින් තම සංගමය යොමු කළ ලිපිය යළි සලකා බලන්නැයි කම්කරු කොමසාරිස්වරිය ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත් එවැන්නක් තුළින් තම ගැටලුවලට විසඳුම් නොලැබෙන බව මධුජිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details