මිනිසුන් මැදිවියට පත් වන්නේ මෙතෙක් තීරණය කර තිබූ වයස් කාන්ඩයට වඩා බොහෝ කාලයකට පසුව බව ඒ පිළිබදව සිදුකල පර්යේෂණයකින් හෙලිවී තිබේ.
මේ වන විට පවතින සමාජ මතය අනුව වයස අවුරුදු 36 පසුකල මිනිසුන් මැදිවියට පත් වූ බව සැලකුවද නවතම පර්යේෂණය අනුව වයස අවුරුදු 55 පසුකල පුද්ගලයන් මැදිවියට පත්වූවන් ලෙස සැලකිය හැකි යැයි බි‍්‍රතාන්‍යය මුලික කරගත් පර්යේෂකයන් කන්ඩායම පවසයි.
ලෝක ජනගහනයේ අපේක්ෂිත ආයු කාලයේ වර්ධනය හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇතැයි පැවසේ.
තමන් වැඩිහිටියන් සේ සැලකීමට වයස අවුරුදු 70 පසුකල යුතු යැයි මෙම පර්යේෂණයට සම්බන්ධවූ පුද්ගලයෝ පවසා ඇත.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details