මැලේසියාවේ පැවති වෙන්දේසියකදී හිටපු මැලේසියානු රූ රැජීණක් වන නදියා හෙන්ග් මැලේසියානු රින්ගිට්ස් 600(ඇ.එ. ඩොලර් 200) ක මිළකට මිලදී ගැනීමට ඉන්දියානු නීතීඥයෙක් සමත්ව ඇත.
පුරාණ වහල් වෙළදාම සිහිගන්වමින් පැවති මෙම වෙන්දේසිය උන්ඩිම්සියා (UndiMsia) නැමැති ප‍්‍රජා සත්කාරක සහ තරුණයන් බළගැන්වීමේ ව්‍යාපෘතියකට ආධාර වශයෙන් පවත්වා ඇති අතර වෙන්දේසියට ඉදිරිපත් කල නදියා හෙන්ග් සමග ආපන ශාලාවකින් රාතී‍්‍ර භෝජනයක් ගැනීමට ඇයව මිළදී ගත් නීතිඥයාට අවස්ථාව ලැබෙනු ඇත.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details