ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද "සියැට් ශ්‍රීලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී" වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, වසරේ සියැට් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, වසරේ ටෙස්ට් පිතිකරුලෙසත් සම්මාන තුනක් දිනාගැනීමට කුමාර් සංගක්කාර සමත්වී තිබේ.
ඊයේ (05) රාත්‍රියේ බත්තරමුල්ල "වෝටර්ස් ඒජ්" හි මෙම සම්මාන උළෙල පැවැත්විණි.
මීට අමතරව වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත්ද එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගද වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධනද වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්රීගඩක ලෙස ටී. එම් ඩිල්ෂාන්ද සම්මාන ලැබූහ.
එසේම වසරේ නැගී එනක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිනේෂ් චන්දිමාල්ය.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details