තරුණ තරුණියන් පිරිසක් බටහිර ක්‍රමයට අනුව රංගණයක යෙදෙන ආකාරය දෙස, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන දෙපොල දෑස් අයා බලා සිටින ආකාරය ඉහත ඡායාරූපයේ දැක්වේ.
කොළඹ කැෆ්රි සමාජ ශාලාවේදී පැවති ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ වාර්ෂික හමුවේදී නාඹර ගැටිස්සියන්ගේ මෙම රංගනය දෙස ඔවුන් බලා සිටින ආකාරය මෙලෙස ඡායාරූප ගතවී තිබේ.
ඔබේ දැනෙන දේ අපට ලියන්න. (Add comment)
උපුටාගැනීම "මවුබිම"
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details