පෙරේදා (17) සිට අතුරුදන්වී සිටි ගුවන් හමුදා සෙබළකුගේ සිරුරක් ළිඳක තිබී සොයා ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර, ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කඳවුරට ජලය සපයන සෙබළෙකි.
අම්පාර, ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ළිඳක තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබෙන අතර අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබේ.