ප්රමිතියෙන් තොර බලා ඩීසල් නැවතත් වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වේ.
මීට පෙර ද වරායේ දොඹකර, දුම්රිය, ධීවර බෝට්ටු, බස්රථ ඇතුළු වාහන රැසක්ද බාල ඩීසල් යෙදීම නිසා අක්‍රීය විය. ඒ අවස්තාවාවේ විෂයභාර අමාත්‍යවරයා විසින් එම ඩීසල් තොග බෙදා හැරීම වහාම නවත්වන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නමුත් මෙම ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන යෙදීම නිසා ඊයේ (16) දිනයේද වරායේ බර උසුලන යන්ත‍්‍ර 6 ක් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවර බෝට්ටු කීපයක්ද අක‍්‍රිය වී ඇතැයි වාර්තා වේ.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details