ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නය ආශි‍්‍රත කාන්තාර ප‍්‍රදේශයේ භූගතව පැවතිය හැකි දැවැන්ත පිරමීඩ දෙකක් Google earth වෙබ් අඩවිය හරහා සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෙක් සමත්ව සිටි.
වසර 10 ක් පුරාවට පිරමීඩ සම්බන්ධ පුරාවිද්‍යා කටයුතුවල යෙදී සිටින ඇන්ජෙලා මිකෝල් පවසන පරිදි Google earth මගින් ලබා ගත් චන්ද්‍රිකා ඡයාරූපයේ පෙන්නුම් කරන එක් ති‍්‍රකෝණාකාර පිරමීඩයක් අඩි 620 ක් පමණ පළලකින් යුක්ත වන අතර එය මේ වන විට සොයාගෙන ඇති විශාලතම පිරමීඩය වන ගීසා හී පිරමීඩයටද වඩා විශාල වේ.
කෙසේ වෙතත් චන්ද්‍රිකා ඡයාරූප වලින් පෙන්නුම් කරන සලකුණු සත්‍ය වශයෙන්ම පිරමීඩ දැයි නිශ්චය කිරීමට අනිවාර්යයෙන්ම ක්ෂේත‍්‍ර පරික්ෂාවක් සිදු කලයුතු බව පුරාවිද්‍යාඥ ඇන්ජෙලා මිකෝල් පවසයි.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details