ලංකාවේ කෘෂීකාර්මික අපනයන ආදායම පහතවැටෙමින් තිබේ.
2011 ජනවාරි සිට මැයි දක්වා කෘෂීකාර්මික අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 4255.5ක් වී තිබිණ. 2012 එම කාලය තුළ ලැබූ ආදායම ඩොලර් මිලියන 4023.9ක් දක්වා පහතවැටී ඇත.
මේ අතරින් තේ අපනයන ආදායම විශාලවශයෙන් බිඳවැටී තිබේ. 2011 ජනවාරි මැයි දක්වා ඩොලර් මිලියන 594.3ක්ව තිබූ එම ආදායම 2012 එම කාලසීමාව තුළදී ඩොලර් මිලියන 530.1ක් දක්වා 10.8%කින් පහත වැටී ඇත.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details