රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ පැමිණි පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 1500කට අධීක පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්වී දැවැන්ත විරෝධතාවක නිරත වීය.
අද (02) පෙරවරු 11.00ට පමණ කැම්බල් පිටියට එක්වූ එම සිසූහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පාගමනින් ගිය අතර පැයක පමණ කාළයක් එහි සටන්පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
"Z" ලකුණු සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරතවූ අතර පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සිසු නියෝජිත නියෝජිතයින් කිහිපදෙනෙකු සාකච්ඡාවක නිරතවිය. එහිදී සභාපතිවරයා පවසා " අපිට කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලො නඩු ගොඩක් දාන්න එතකොට සාධාරණයක් ඉටුවෙයි" යනුවෙනි.
ආශ්‍රිත පුවත්
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details