පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 1500කට අධීක පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්වී විරෝධතාවක නිරත වී ඇත.
"Z" ලකුණු සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් ඔවුන් එලෙස අදත් විරෝධතාවයේ නිරතව තිබේ.
මෙම විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ අතර මේ වන විට සිසුන් විසිර යමින් සිටී. ඔවුන් බලධාරීන් සමග සාකච්ඡාවකද නිරතවී ඇත.කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details