එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තිදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස එක්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති විතානගේ විජයකුමාර, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රියන්ත උදයකුමාර සහ දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. එම්. විපුල යන අය බව වැඩිදුරටත් සඳහන් වේ.