ගාල්ල බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඊයේ රාත්‍රී කතරගම නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ඔහු තම ඥාති සොහොයුරා (මස්සිනා) සමග බීමතින් කලහකාරී සහ අශෝභන ලෙස කතරගම නගරයේ සැරිසරා ඇති අතර ඔවුන් දෙදෙනා කතරගම පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ කතරගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.