බුලත්කොහුපිටිය උඳුගොඩ ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ ඉඩම් ආරවුලක් හේතුවෙන් එක පුද්ගලයෙකුට ගිනි තබා මරා දමා ඇතැයි වාර්තාවේ.
මෙම පුද්ගලයා සිය පැල්පත තුළ සිටියදී සැකකරු විසින් පෙට්‍රෝල් දමා ගිනි තබා ඇත. එම ගන්නෙන් පැල්පතේ සිටි පුද්ගලයා පිලිස්සී මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වූ හේවයලාගේ සුමනරත්න නමැත්තෙකි.
බුලත්කොහුපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details