2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත නිකුත් කිරීමත් සමග සිසුන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (28) දහවල් 12 ට කළුතර දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම පක්ෂය විසින් ඊයේ (27) දෙවුන්දරින් ආරම්භ කරන ලද ‘ජනාතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම‘ රථ පෙළපාලිය කළුතර හරහා පැමිණෙන ගමනේ දී මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිත බවද පවසා ඇත.
රථ පෙළපාලිය අද (28) උදේ අම්බලන්ගොඩින් ආරම්භව සවස මහරගම දක්වා පැමිණීමට නියමිත බවද වාර්තා කර ඇත.
ආශ්‍රිත පුවත්
මේ ආණ්ඩුවත් දුෂ්ට ක‍්‍රමයත් පරාජය කිරීමට දැවැන්ත බලයක් නිර්මාණය කළ යුතුයි - ටිල්වින් සිල්වා
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details