උකුවෙල ප්‍රාදෙශීය සභාවේ විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ජී. නලීන් මහතාට අද (27) අළුයම පහරදී ඇතැයි වාර්තාවේ.
රත්තොට ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ඇලික් අළුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ජනහමුවක් සංවිධානය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දක්වන චමින්ද සහ ඔහුගේ නිවුන් සොහොයුරා හා නලීන් මහතා අතර බහින්බස්වීමක් සිදුවී ඇත.
පසුව ඔහුගේ හිසට කෙටේරියකින් පහරදී තියුනු ආයුදයකින් ඇන තිබේ. මේ වන විට ඔහු මාගලේ රෝහලේ ප්‍ර.ිකාරලබමින් සිටී.
චමින්ද සහ ඔහුගේ නිවුන් සොහොයුරාද බරපතල කැපුම් තුවාල සහිතව මාතලේ දිස්ත්‍රික් රෝහලට ඇතුලත්කර තිබේ.
මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රාජ්‍යනොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු බවද පැවසේ.කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details