පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ නැවත නිකුත් කළ ප්රතිඵල අනුව අසාධාරණය ලක් වූ ශිෂ්යවක වස පානය කර ඇතැයි වාර්තා වේ.
පසුව නිකුත් කළ ප්රතිඵල අනුව ‘z’ අගය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් එය දරාගත නොහැකිව මෙලෙස වස පානය කර ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය සඳමැඩිල්ල ප්රදේශයේ පාසල් ශිෂ්යාවක් බව වාර්තා වේ. ඊයේ (26) රාත්රී කාලයේ වස පානය කළ ඇය දැනට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්රතිකාර ලබන බවද වාර්තා වේ.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details