මහරගම සහ පන්නිපිටිය අතර නල මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (25) රාත්‍රී 8.00 සිට හෙට (26) පෙරවරු 9.00 දක්වා පැය 9 ක කාලයක් මහරගම අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වාර්තා කර ඇත.
ඒ අනුව පන්නිපිටිය, රුක්මල්ගම, මත්තේගොඩ, පැලැන්වත්ත හා කැස්බෑවේ සිට බොරලැස්ගමුව දක්වා සියලු අතුරුමාර්ග ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details