පසුගිය උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වන තත්වයක් නිර්මාණය වී ඇතැයි සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසා ඇත. මේ පිළිබඳව එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත නිකුත් කළ විස්තර පහත පළවේ.
බලධාරීන්ගේ හිතුවක්කාරී ක්‍රියාමාර්ග හේතුවෙන් 2011 උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් විශාල පිරිසකට A සාමාර්ථ 3 ක්ම ලබාගෙන තිබුනද විශ්වවිද්‍යාලවලට යාමට නොහැකි වන තත්වයක් නිර්මාණය වී ඇත.
නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව A සාමාර්ථ 3ක් ලබාසිටින විශාල පිරිසකගේ ඉසෙඩ් අගයන් ඇදහිය නොහැකි ලෙස පහත වැටී ඇත. මේ බව දිස්ත්‍රික් කිහිපයක විභාග ප්‍රතිඵල අනුව පැහැදිලිය.
උදාහරණ ලෙස
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details