රැම්බෝ චිත‍්‍රපට මාලාවෙන් ලොව පුරා අති මහත් ජනප‍්‍රියත්වයට පත් සුපිරි හොළිවුඞ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ වැඩිමහළු පුත් සේජ් ස්ටැලෝන් ලොස් ඇන්ජලීස් හී සිය නිවසේ මිය ගොස් සිටියදී හමුවී ඇත.
36 හැවිරිදි වියේ පසුවූ ස්ටැලෝන් පුත‍්‍රයාගේ මරණයට හේතුව තවමත් අභිරහසක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමෙන් පසු මරණයට හේතුව නිශ්චිත වශයෙන්ම පැවසිය හැකි වනු ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිස් ප‍්‍රධානියා පවසයි.
මිය ගොස් සිටින සේජ් ස්ටැලොන් සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ පළමු විවාහයේ වැඩිමහල් දරුවා වන අතර ඔහු සිය පියා සමග රොකී V (Rocky V) සහ ඬේ ලයිට්(Daylight) යන චිත‍්‍රපට ද්විත්වය සදහා රංගනයෙන්ද දායක වී ඇත.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details