ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් වඳවෙමින් යන ‘එනිරිටේනස්’ නමැති ඉතාමත් දුර්ලභ ගණයේ කුහුඹු විශේෂයක් සොයා ගැනීමට කැලණි විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සමත් වී තිබේ.
දැනට මහනුවර උඩවත්ත සහ රත්නපුර පොම්පකැලේ වන උද්‍යානවල සීමිත ස්ථානයක කෝටු කැබළි කුහරවල ජීවත්වන තැඹිලි පැහැයට හුරු කෙඳි සහිත කුඩා සිරුරකින් යුතු මෙම කුහුඹුවන් විෂ රහිත බව ද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details
කාලගුණේ වෙනස්වෙලා See details