ඩොනල්ඩ් පෙරේරා ඉවත් කිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 ජූලි 30 වෙනි සිකුරාදා, 08:58

altඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති හා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා මහතා තානාපති ධුරයෙන් ඉවත් කරන ලෙස සිදු කර ඇති ඉල්ලීම් ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කර ති‍බේ.
 
පලස්තීනයට එරෙහිව ඊශ‍්‍රායලය ගෙන යන යුද්ධය සාධාරණීකරණය කරමින් ඔහු විසින් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් පළ කිරීම නිසා ඔහු තානාපති ධුරයෙන් ඉවත් කළ යුතු බවට දේශපාලනඥයින් ගණනාවක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි. එමෙන්ම මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් රටවල් රැසක් සිය අප‍්‍රසාදය පළ කර තිබිණි.
කෙසේ වෙතත් ඩොනල් පෙරේරා මහතා පවසන්නේ තමන් එවැනි ප‍්‍රකාශයක් නොකළ බවයි.

Comments (2)

Subscribe to this comment's feed
...
lankawata gennala kalaniye gas badinna ona me moda thakatheruwawa!
banda , ජූලි 30, 2010
...
meka mona mainekda...
sayyya , ජූලි 30, 2010

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

18amendment.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!