| වැලි ඔය හමුදා කදවුරේ සෙබළියක් වෙඩි වැදී මරුට |
|
|
|
| දේශීය |
| 2010 ජූලි 29 වෙනි බ්‍රහස්පතින්දා, 17:16 |
|
ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් වෙඩි වැදුණු වැලිඔය යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය සෙබළියක් ඊයේ සවස ජිවිතක්ෂයට පත්ව තිබේ.වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු එම සෙබළිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. මෙසේ මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි සෙබළියක් බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Bookmark
Email this
Comments (2)Subscribe to this comment's feedWrite comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |



ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් වෙඩි වැදුණු වැලිඔය යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය සෙබළියක් ඊයේ සවස ජිවිතක්ෂයට පත්ව තිබේ.








