පකිස්ථාන ගුවන් අනතුරින් සියලූ මගීන් මිය යයි. පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
විදෙස්
2010 ජූලි 29 වෙනි බ්‍රහස්පතින්දා, 12:21

22.jpgපසුගිය 27 වන දා උද ෑසන  පකිස්ථානයේ ස්ලාමාබාද් නුවරට නුදුරු වන පෙතකට කඩා වැටුනු මගීන් 152 රැගත් ගුවන් යානයේ සිටි සියලූ දෙනා මිය යන්නට ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
    27 වන දා කරච්චි නගරයෙන්  ගුවන් ගමන් ඇරඹන ලද මෙම ගුවන්යානය ස්ලාමාබාද් අගනුවර ආසන්නයේදී යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ස්ලාමාබාද් ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට කටයුතු කර ඇති අතර පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය ඉතා පහලින් ගමන් කර ඇති අතර මේ හේතුවෙන්  මෙම ගුවන් යානය අනතුරට පත්ව ඇති බව පැවසේ මේ නිසා යානයේ ගමන් ගත් සියලූ දෙනා මියයන්නට ඇතැයි සැලකේ.
 

Comments (0)

Subscribe to this comment's feed

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

18amendment.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!