| සිරුරට ගිනි තබාගත් එ.ජා.ප. සාමාජිකයා මිය යයි |
|
|
|
| දේශීය |
| 2010 ජූලි 27 වෙනි අඟහරුවාදා, 06:39 |
|
ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබාගත් රියන්සි අල්ගම නැමැත්තා අද අළුයම් කාලයේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිදරු පියෙකි.ඊයේ පස්වරු 4.30ට පමණ ඔහු මෙලෙස තම සිරුරට ප්‍රෙට්‍රල් හලා ගිනි තබා ගෙන තිබේ. ඒ අවස්ථාවේදී ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අතර අනතුරුව තත්වය බරපතල බැවින් ජාතික රෝහලට මාරුකර යවා තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ රෝහලට ඇතුලත්කරන අවස්ථාව වන විට ඔහුගේ සිරුරෙන් 90%කට වඩා පිලිස්සී තිබූ බවයි.
මේ අතර මොහු රෝහලට ඇතුළත් කළ අවස්ථවේදී පවසා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයට එරෙහිව මෙලෙස සිරුරට ගිනි තබාගත් බවයි. මෙම ප්‍රතිසංවිධානය හරහා පක්ෂය දෙකඩවීමේ අනතුරක පවතින බැවින් පක්ෂ ප්‍රතිසංවිධානය අත් හැර මෙතෙක් ගමන්ගත් ආකාරයටම පක්ෂය ඉදිරියට යායුතු බව ඔහුගේ මතයයි. තමා ඒ සම්බන්ධයෙන් ඔහු පක්ෂයේ වගකිවයුතු නායකයින් කිහිප දෙනෙකුටම දැනුම්දී ඇතත් එයින් ප්‍රතිඵලයක් අත් නොවූ බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, මේවන විට රියන්සි අල්ගම මහතාගේ සිරුර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබේ.
Bookmark
Email this
Comments (11)Subscribe to this comment's feed...
Sajith Mahathya nayakaya wendanam wenama pakshyak hadagena nayakakama ganna. ema pakshye thanathru mese karanna. 1.lekam Lakshman, 2 madiya prakasa Dayasiri,
...
Algama hodata dannawa Sajith kawda kiyala!Lankawe thibba kochara vatina nidhan horakam kala sajith wani ballek nayaka kamata enawata wada hodai gini thiya ganna eka!SAJITH NIDHAN HORA!
...
E marichcha minihata hithe haiyak thibuna podu karunak wenuwen jeevithaya puja kranna...eka varadividiyata dakina minissu inna rataka thamai api inne....man hithanne Vimal vage konda pana nathi ewun thamai me ayata hari...Algama mathithumani obathumage dhairyayata saha jeevitha pujawatha mage acharaya..
...
ශ්‍රී ලංකාව කියන්නේ මේ වගේ ගොන්,කාලකණි,ජාතියක් ඉන්න රටක්....
මුන් තම්යි අපේ රට මේ වගේ අපායකට ඇදගෙන යන්න හැමදාම ජන්දේ දුන්නේ......... හරි විදිහටනම් රටේ ඉන්න ජන්ද දායකයන්ගෙන් 60% ක් විතරම ගිනිතියගන්න වෙනව උන් මේ කාලකණි හොර තක්කඩින්ට අපේ රටේ බලය දීල කරපු අපරාදයට ...
Rijancy oba wade patangaththa.apith enawa.KP kare thiyagena Fonseka hire dapu rate p***a janathawage katawal wahila.Education ,health kadawatila.Rassawalna.me welawe UNP1 issarahata ennenathnam wenakaranna deyakna.
...
UNP eka wenuwen ginitiyaganna modot me rate innawane.. itin mewage gonnu inna ratak gena katha karala wadak nehe..
...
Gontadiyek ane modayo tho thoge gedara family eka gana balanna tibunane un karanne drama 1k tho moda taka theeru ballek..
...
Pissekda koheda, ahaka yana prasnawalata me wage pisso ginithiya gannawa, Aduma tharamin ginithiya ganiyawko Genaral Nidahas karanna kiyala, nathinam Campus lamai maranna epa kiyala. Ane mehemath bath kana harak innawani Lankawe.
HMC ...
මේවගේ ගොන් හරක් නිස තමයි අපි හෑමදාම පරදින්නේ... නොදකින් බුරුවා..... රනිල්ට ගිනිතියන්නෙ නෙතිව මූම ගිනිතියගෙන :පී
Write comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |



ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබාගත් රියන්සි අල්ගම නැමැත්තා අද අළුයම් කාලයේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිදරු පියෙකි.








