| මාරාන්තික අපහාසයක්වූ "මාරාන්තික උපවාසය" |
|
|
|
| දේශීය |
| 2010 ජූලි 11 වෙනි ඉරිදා, 09:42 |
|
![]() එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා ඇරඹූ මාරාන්තික උපවාසය ඊයේ පස්වරුවේ හදිසියේ නතර කිරීම හේතුවෙන් ඉරිදා පුවත් පත් බොහොමයක් දැඩි අපහසුතාවට පත්ව තිබේ. විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් වැඩි ප්‍රමුඛත්වයක්දී පළකර තිබීම සහ පුවත්පත මුද්‍රණය වී වෙළද පොළට නිකුත්වන්නටත් පෙර එය බොරුවක් බවට පත්ව තිබීම මීට හේතුවයි.
තමා සිය උපවාසය නතර කරන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්, බැන් කී මූන් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඉල්ලා අස්කර ගන්නේ නම් පමණක් බවත් එසේ නොමැති නම් මවුබිම වෙනුවෙන් මරණය තෝරා ගැනීමට තමා සූදානම් බවත් විමල්වීරවංශ මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර ඉරිදා සිංහල පුවත්පත් බහුතරයක් එම ප්‍රකාශයට ප්‍රමුඛත්වයක්දී එය පළකර තිබේ. නමුත් වීරවංශ අමාත්‍යවරයා ඊයේ සවස සිය උපවාසය අත්හරින්නේ ඔහුගේ කිසිදු ඉල්ලීමක් ඉටුවී නොමැති තත්ත්වයක් තුළය. එමෙන්ම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෝ සිදුකර නොමැත. අවසානයේ, විමල් ඇමතිවරයාට ලැබුණේ ජනපතිගේ වතුර උගුර පමණි
Bookmark
Email this
Comments (15)Subscribe to this comment's feed...
Mu nam niyemeta rata kawa. Aneka raja modaya...Munta Bana kiyapu ganayo,,thate thara gala ,,, P..ke, Yawanna oona. Ratama mula karanna hadanne. Kalakanniyo.
...
ballu katha kiyanna eppa.sf wage paleganna inna may lankawe ,wemal ta generel padaweya dunnanam hodai ethuma e tharam ratata wtaena sampathak!OBALA MAHA IRESEYA KAARA MENESSU TEKKAK,BANKING MUNGE PASSA PATHTHA HODANN NADA OYAGOLLA HADANNE,LAJJAIE APETA,
...
Marenda langa A****a salakanne nathiwa meka boruwata maha rajata awadanna giya. Ane Wimalo amma malath paththakata wela inna puluwan ubata kohomada rata gena kakkumak hadune.
...
api kiwwe oya GANJAWANSAYA susthiya gahala karana weda kiyala.mala bessa gaman negitala giya.ane munta chandedunna harak.
...
Amathaka Karanna Epa Meya JVP Eke Awurudu Ganak Unna Nayakayek. Parliament Le ader....Propeganda Secetry...Meyata baniddi Oyalatama baninawa wage tama. A Dawaswala Gamlath sahodaraya, wimal Ayya Kiya Kiya Passe wetichcha un dan meyata hina wenawa.
...
ERNIE/Udha jayagrahana kiyanne vanniye ahinsaka demala janaya50,000kata wada samoola gathanaya karana lada amanushika kriyawada????aka keethiyak newei,amu LAJJAWAK!
...
Me yaka ape rate nambuwa kewa. Moda wansata ithin anik gon namboth udawkara. Aparade lassana drama ekak ikmanata iwarauna. Sathutudayaka maranayakin iwarawenna thibunu nattiya.
...
essara loketa pennuwe maddaya sandarsana wettari, mahinda chintane dewana kotasee nattaya sandarsanath tiyenawanee hi hi hi hi
...
බැංකිමූන් නෙමේ වචනයක් කතා කරේ මූ වෙනුවෙන්, පඩ ටෝක් දාමු විමලයට වේලපහ කතාකර ප්ලෑන් කරගත් අන්දමට අපේ මංකිබූන් ගිහිල්ල වතුර වීදුරුවක් දීල පොඩි සංදර්ශණයක් දාල දැංඉතිං නැගිටල පලයං කියල ඇරිය. මේව ඉතිං මහ ලොකු වැඩ තමයි රටේ තත්වය තේරුම් නොගන්න බත් කන හරක්ට
...
සමහරු දැනගෙන බමිමන්නගේ චරිතයට අඳිති. ඔවුන් එසේ අඳින්නේ මෙය ප්‍රේක්ෂකයාගේ විනෝදය පිණිස කෙරෙන කෙටි රගදැක්වීමක් බව දන්නා නිසාය. එහෙත් දේශපාලන බමිමන්නෝ තමන් ඇඳ සිටින්නේ බමිමන්නාගේ චරිතයට බව ට නොදැන දීර්ඝ විකට රංගනයක යෙදෙති. තම පාක්ෂිකයන් අනුගාමිකයන් ගොනාට ඇන්දුවාට මුලු රටක් ඇන්දවීමට නොහැකි බව මෙි බමිමන්නෝ නොදනිති. එක්සත් ජතීන්ගේ සංවිධානය යනු එහි මහ ලේකමි සහ කොළඹ පිහිටි කාර්යාලය පමණකැයි සින මොවුන් සම වන්නේ සුලුදිය පහර ගංගාවකැයි සිතන කුහුඹුවකටය. මෙම අශ්ලීල අමන ක්‍රියාවෙන් අපට අහිමිවූයේ ඊනියා බටහිරයන්ගේ දේශපාලන හා අධිරාජ්‍යවාදී වර්ගවාදී උගුලකින් ගැලවීම සඳහා සාධාරණව සටන් වැදීමට තිබුණු අගනා අවස්ථාවකි. මෙි අපන ක්‍රියාවෙන් ශ්‍රී ලංකවෙි ප්‍රතිරූපයට සිදුවූ හානියට වගකියන්නේ කවුද?
...
Nariya (Hiwala) Katta sathek bawa hamoma danna karunak. Uruwansa kiyanne wachalayek pamanai, hageembara kathawata ithama dhaksa bawa mulu lankawma dannawa, namuth ohuge boruwata lankawen 2/3 rawatenawa. Ane moda minisune ratawenuwen Uruwansa karala thiyana ekama eka deyak kata hari kiyanna puluwanda?
HMC Write comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |













