| අගුණකොළයේ අනතුරෙන් නිරුවත්වූ ආඩම්බරකාර තාත්තාගේ පුතාගේ බලකාය |
|
|
|
| දේශීය |
| 2010 මාර්තු 10 වෙනි බදාදා, 00:41 |
|
ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ. එම තොරතුරුවලට අනුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5048 දරණ කැබ් රථයයි. එය නිල් බලකායට ලැබී ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුවන දීෂන් ගුණසේකර අණ පරිදිය. ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියකුවන ඔහු 2005 ජනාධිපතිවරණයෙන් පසුව මෙම තනතුරට පත්ව තිබේ.
අනතුරට පත් කැබ් රථයට අමතරව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5095සහ 52 - 2281 දරණ කැබ් රථද මේ දිනවල පරිහරණය කරන්නේ නිල් බලකායේ අවශ්‍යතා සදහාය. මීට අමතරව නියොමාල් ගුණසේකර අමාත්‍යවරයාගේ පරිහරණය සදහා එම දෙපාර්තමේන්තුවට අයත් 65 - 2877 ප්‍රාඩෝ රථය ලබාදී තිබේ. එය පසුගියදා අනතුරකට පත්ව දෙපාර්තමේන්තුවේ වියදමින් අලුත් වැඩියාකර නැවත අමාත්‍යවරයාටම ලබාදී ඇත.
මින් පෙනී යන්නේ රටේ ආඩම්බරකාර තාත්තාගේ පුතා සාඩම්බර ලෙස රාජ්‍ය දේපල සිය මැතිවරණ කටයුතු සදහා යොදවමින් ඇති ආකාරයයි. මෙය හෙළිදරව්වූ පමණින් ඔහු එය නතර නොකරනු ඇත නමුත් මෙය හෙළිදරව්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය තවත් වැඩිවීමට හේතුවක් වනු ඇති බව නම් නොඅනුමානය.
Bookmark
Email this
Comments (20)Subscribe to this comment's feed...
EC. ta athathiya newei arsus thiyenne
Mepaara tikak burulata yaawi. Lanakawata gachchami thamai idiryata ...
Yako me "Lankadeepaya" kiyana "Divaine" Sva -deena kiyaganna (Ava)Jathika madyavala mevaa palavenne neththe mokada?
...
මොන ආතතිද ඔය පොල්බූරුවට. රාජපක්ෂගෙ පස්ස ලෙවකන අසික්සිත අවලං බල්ලෙක්වෙලා ඉන්න මැතිවරණ කොමසාරිස්ට මේව පේන්නෙ නෑ. ඡන්දෙ දවස්වල මානසික ආතතිය කිව්වට, කෝ දැන් මූට මොන ආතතියක් වත් නෑ. තු; නොදකින් කාලකන්නිය. මුං ටයිකෝට් ඇඳගෙන මේව කරණ එකයි වස ලැජ්ජාව. ඒකට මොකද හැමදාම අණ දෙනව පොලිසියට මේව කරන්න. අර නීතිය ක්‍රියාත්මක කරන්න, මේ නීතිය ක්‍රියාත්මක කරන්න. මුං එක්ක මොන නීතිද? දැං මේ රටේ නීතියකුත්, යුක්තියකුත් නෑ. අපි මේ ආණ්ඩුවෙන් ඒව බලාපොරොත්තුවෙනව කියන්නෙම අමු විහිලුවක් විතරයි.
...
okunta henama gahanna oni.... generalta karana. aparadayata.. api pol gahanava.. hema eridama badra kali amman kovile obath enna. 9.30 AM sunday.
...
mole abamal renuwak tharamwath thiyenam denwath therun ganiu me rajaye de depala pariharanaya karana heti minisune
...
Bagena gyama appa witharak nowai puthath natanne ekama natuma ne. Appa kalade nokoloyh uh nottige puthane?
...
u cannot see all this things stop using our peoples money like this they need a bult on there head
...
macoge kese vethath minissunge athathiya nam vadi vei .mokada me puthrayage sakachchavak giya Derana 360 eken.anna ekath balanna ,pera pasal teacher...?nil balakaya kisima deshapalana vadak karanna kivva .attha vennathi.
Write comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |



ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ. 








