තිස්ස බලහත්කාරයෙන් ගැනීමට එරෙහිව ජ.වි.පෙ. අධිකරණයට යයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 15:49

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව බලහත්කාරී ලෙස දකුණු පළාත් සභාවට යටතට ගැනීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිසක් විසින් මෙම නඩුව ගොනු කළ අතර, නීතිඥ මංජුල බාලසූරි හා සුනිල් වටගල යන මහත්වරුන් මේ වෙනුවෙන් පෙනී සිටියහ.

 
20002 වසරේ සිට 2010 වසර දක්වා අඛණ්ඩ ලෙස ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ පාලනය ගෙනිච්චා. වංචාව දූෂණය අහෝසි කරපු එකම ප්‍රාදේශීය සභාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කියල අපි ආඩම්බරයෙන් කියන්න කැමතියි. මේ ඉතාමත් නිවැරදි පාලනය දකින්න බැරි රාපක්ෂ පාලනය හා ඔහුගේ ගෝල බාලයෝ මේ වන විට අත්තනෝමතික ලෙස ප්‍රාදේශීය සභභාවේ සභාපතිවරයාගේ පාලනය අත්හිටුවා තිබෙනවා.
 
අපි මේ අවස්ථාවේදී නීතීඥ මංජුල බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අභියාචනාධිකරණයට ලිපි ඉදිරිපත් කළා මෙම කරුණට අදාලව රීට් ආඥාවක් නිකුත් කරන්න කියල වගේම අපේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සේවය යලි පිහිටුවන්න කියල ඉල්ලීමත් එක්ක.
 
මෙම නඩුවේදී දකුණූ පළාත් සභාවේ මහ ඇමැති ෂාන් විජේලාල්, පරීක්ෂණ කොමිසමේ ප්‍රධානියා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරල තියෙනව. අපි විශ්වාස කරනව මේ අධිකරණයෙන් නිවැරදි තීන්දුවක් ලැබේවි මේ පාලකයින්ගේ ඇස් ඇරෙන්න."
 
Tissa01.jpg
 
alt
 
alt

 

Comments (3)

Subscribe to this comment's feed
...
Jayawewa people of Tissa.Down with MR & regime.
anura nihal , මාර්තු 10, 2010
...
Attatama Horakam Karala Nettan ai meka loku satan patayak kara noganne? JVP eka Malakunu Unath wikunana eke ai meka lokuwata market karanne nette? Jeppo metana horakam karala sure ekatama
Saman Jayantha , මාර්තු 09, 2010
...
API WISHWASA KARANAWA "NEETHIYE DEVNGANA THAWAMATH YAHATHIN WENJABENAWA" KIYALA!
LAK WESIYA , මාර්තු 09, 2010

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

18amendment.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!